වෙද ගෙදර

Welcome !
නමෝ බුද්ධාය !
Cross Browser Support

"අප්පමාදෙන සම්පාදෙථ" අප්‍රමාදයෙන් නිර්වානය පිණිස කටයුතු කරගනිවු !
This is an example of a large container with 5 columns
නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා නොගනීද... එවන් අයහට නොපමාව එම විපත දැන හඳුනා ඉන් මිදීමට උපකාරය පිණිස ද
යමෙක් මේ සසරේ ඇති අනතුර හඳුනා ගනීද... එවන් බුද්ධිමත් නැණවතුනට අංශුමාත්‍රයක හෝ උපකාරය පිණිස ද දරන උත්සාහයකි මේ.....
ඔබේ ප්‍රඥාව, ධෛර්ය, වීර්ය, කාලය යොදවා ඔබ පුහුණු කරන ධර්මය ඔබ සුගතිය කරා රැගෙන යනු ඇත.
දහම් විලේ මූලික අරමුණ සැදැහැවත් මිනිසුන් වෙනුවෙන් ඒ මඟ පෙන්වා දීමයි. ධර්මය අසන්න. ධර්මය පිළිපදින්න..
Here is some content with side images

බෞද්ධයන් වැඩි දෙනෙක් සිතා සිටින්නේ මරණින් මතු තමන් නැවතත් මේ මනුලොවම උපදින බවයි. නමුත් ඒ පින ඇත්තේ ඉතාමත් ම ස්වල්ප දෙනෙක්ට පමණක් බව බොහෝ දෙනා නොදනී. මේ නිසාම ඔවුන් බොහෝ අකුසලයන් සිදු කරන්නේ යළි කිසිදාක මේ මනුලොවට පැමිණෙන්නට නොහැකි වන තරමින් ය. යමෙක් පෙර පිනකින් මේ මනුලොව නැවත උපන්නත්, අනාගතයේ පිරිසිදු සත් ධර්මය ඉතා දුර්ලභ වීමෙන් එසේ මනුලොව උපදින්නන්ට බුදු දහමේ පහස ලබන්නට නොහැකි වේ.Read more...

යමෙක් නුවනින් සිතා නැවත මේ මනුලොව පැමිණෙනු වෙනුවට දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය සඳහා ධර්මයෙන් පිහිට ලබන්නට උනන්දු වේ නම් හේ සැබෑ පුණ්‍ය වන්තයෙකි. අඩුම තරමින් වසර පනහක හැටක මනුලොව විඳින සැප දුක් අභිබවා කල්ප ගණනක දිව්‍ය බ්‍රහ්ම සැපය පිණිස හෝ මිනිසා අති දුර්භ වූ මිනිසත් භවය ප්‍රයෝජනයට ගත යුතුයි. ඒ සඳහා ඇති එකම ඵල සහිත මාර්ගය වන්නේ බුදු දහමේ පිහිට පමණකි. යම් කිසිවෙක් ඒ වෙනුවෙන් කටයුතු කරයිද, එසේ කටයුතු කිරීමට සිතයිද හේ බුදුධිමත් අයෙකි. Read more...

කවරෙක් වුව දිව්‍ය බ්‍රහ්ම සුගතියක උප්පත්තිය ලබා එහි අති දීර්ග කාලයක් පුරා ලබන්නා වූ අතිමහත් වූ සැපයන්ගෙන් මුලා නොවී තවදුරටත් ධර්මය පුරැදු කරයි නම්, එහිම පිරිනිවනට පත්වෙන්නට මෙන්ම බුදුවරැන් වෙතින් ධර්මය අසන්නට තරම් අති පුණ්‍ය වන්තයෙක් වෙයි...
This is a heading title
සදහම් සිසිල

ධර්ම ගරුත්වය ඇති වන්නේ අප තුල ධර්මය කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒ වැඩිදියුණු කර ගැනීමෙනි. ධර්ම රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගැනීමට ධර්ම රත්නයේ ගුණ සහ එහි අනන්ත බව දැනගත යුතුය. ධර්ම රත්නයෙහි ගුණ පිළිබඳව ඇති වැටහීමත් ඒ ගැන ඇති ශ්රද්ධාවත් අනන්ත සම්බුදු ගුණ....Read more...

අපගේ ශාස්තෘ වූ තිලෝගුරු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයහි වැඩවාසය කරන සේක් උතුම් වූ අනේපිඬුමහසිටානන් විසින් මෙහෙයවන ලදුව ඔහුගේ යහළු එක්තරා අන්‍යලබ්ධික තීර්ථකයන් පන්සියදෙනෙක් භාග්‍යවතුන් වහන්සේගෙන් ...Read more...
Lists in Boxes
Here are some image examples

යෝගියා සීලයක පිහිටා ඊට ආදර ගෞරවයෙන් යුතුව සීලය ආරක්ෂා කර ගතයුතු වේ. සීලයට අහිතකර කරැණු වන ක්‍රෝධ, වෛර, තෘෂ්නාව, මානය, කම්මැලිකම, කාමරාගී සිතුවිළි වැනි දේ වලින් සිතට බාදා ඇති නොවන පරිදි හැකිතාක් ආරක්ෂා විය යුතු....Read more...

ලංකාවේ අන්තිම රහත් හිමිනම මලියදේව මහ රහතන් වහන්සේ යැයි පොදු ජනයා තුළ මෙන්ම බොහෝ උගතුන් තුළ ද විශ්වාසයක් ඇත. මේ විශ්වාසය අදහස කොතෙක්දුර තර්කානුකුල දැයි විමසීම මේ ලිපියේ පරමාර්ථයයි. පළමුවෙන්ම මලියදේව රහත් හිමියන් ජීවත්වුණු රහත් හිමියන් ජීවත්වුණු වකවානුව....Read more...
Lists in Boxes
Here are some image examples

"මහණෙනි, යම් රාත්‍රියක තථාගතයන් වහන්සේ උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළ සේක්ද, යම් රාත්‍රියක පිරිනිවන් පාන සේක්ද, ඒ අතරතුර යමක් වදාරත්ද, ප්‍රකාශ කරත්ද, ඒ සියල්ල එලෙසම සිදු වේ. වෙන ලෙසකට සිදු නොවේ. එමනිසා තථාගත යන නම යෙදී ඇත."Read more...

ධර්මදේශනාවන්ට සවන් දිය යුත්තේ කවර අරමුණක් උදෙසාද කියා අද බොහෝ දෙනෙක් නොදනී. බෞද්ධ හෝ අබෞද්ධ හෝ කවරෙකු වුව සත්ධර්මය ශ්‍රවනය කිරීමෙන් මේ මහා තෙරක් නොමැති සසරේ භයානක පැවැත්ම දැන නුවනින් විමසා අවබෝධ කර ගැනීම... Read more...
Lists in Boxes
Here are some image examples

ශ්‍රද්ධාව බලවත් කළ හැක්කේ කෙසේද...? බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන මෙන්ම කර්ම - කර්ම ඵල විශ්වාසය තදින් සිතට ගැනීමෙනි. අතිශයින් පැහැදීමක් ඇතිකර ගැනීමෙනි. වඩාත් ශ්‍රද්ධාව බලයක් බවට පත්කර ගැනීමෙනි.
Read more...

භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ යම් කෙනෙක් තුළ ශ්‍රද්ධාව තියෙනවා නම්, ශ්‍රද්ධා බලය තුළ එය පිහිටා සිටිනවා නම් ඒ තාක් එයා තුළ අකුසල් හට ගන්නවා කියන දේ සිද්ධ වෙන්නේ නෑ කියල. හිරි බලය තුළ පිහිටා සිටිනතාක් එයා තුළ අකුසල්... Read more...


රත්රන් මගින් දරුණු පිළිකා සහමුලින්ම නසන ලොව එකම ඉසිවරයා රත්මලානේ

September 18, 2013 at 12:26 pm | lanka C news
මාරාන්තික වකුගඩු රෝගීන්ට ජීවය දෙන කණ්ඩලම වෙද මහතා
වකුගඩු සම්බන්ධව ඔබ දැනගත යුතු කරුණු
සමස්ත ලංකා වකුගඩු රෝගීන්ගේ සංගමය
වකුගඩු රෝගීන්ගේ යහපතට සමස්ත ලංකා සංගමයක්
සමස්ත ලංකා වකුගඩු සංගමය පිහිටුවීමේ අවස්ථාවට සහභාගි වූ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය චන්දික විජේරත්න, මහාචාර්ය නාලක ගුණවර්ධන, විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව, විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ මහත්වරු සහ හෙද නිලධාරිහු මෙහි වෙති.
|
දේශීය නාඩි වෙදකමේ විස්මය
නම එස් එස් ගුණවර්ධන
ලිපිනය නො.172 මාර්කට් පෙදෙස, අනුරාධපුරය..
දුරකතන අංකය. 0252223128
අනුරාධපුර ප්‍රදේශයේ හොරිවිල පිහිටි හොරිවිල වෙද ගෙදර
හොරිවිල පාරම්පරික හෙළ වෙදකමේ තෙවන පුරුක
‘සීයා වෙදකම් කරනවිට මගේ පියා ඔහු සමග නිරන්තරයෙන්ම සිටියා මට මතකයි‘
1983 ආර්. ප්‍රේමදාස මහත්මයා ගම් උදා වැඩ සටහන යටතේ දොම්පේ ‘වෙදගම’උදාකළ ගම් නිර්මාණය කර දීලා අපේ සීයා කැඳවලා හොරිවිල වෙදකම සියනෑවටත් ගේන්න කියලා උපදෙස් දුන්නා”
හොරිවිල වෙදමහතාගේ පුත්‍ර වෛද්‍ය එස්.එම්.එන් ප්‍රසාද් ඒකනායක මහතා තම සීයා ගැන එසේ කියයි.
“එවකට දොම්පේ මන්ත්‍රීවරයා වශයෙන් කටයුතු කළ සරත්චන්ද්‍ර රාජකරුණා, මහත්මයා මේ පිළිබඳව මූලිකව කටයුතු කරලා කිරිඳිවැල වෙදගම උදාගමෙහි හොරිවිල කැඩුම් බිඳුම් වෙද ගෙදරක් නිර්මාණය කළා.
පසුකාලයේ සීයා වෙදගම වෙදගෙදර මගේ පියාට පවරා දුන්නා. සීයා හොරිවිල වෙද ගෙදර පවත්වා ගෙන ගියා. 88 වසරේ මගේ සීයාගේ වියෝවින් පසු මගේ පියාගේ සහෝදරයා හොරිවිල වෙද ගෙදර පවත්වාගෙන යනවා”.
වෛද්‍ය ප්‍රසාද් සේනානායක ගුරුතලාව ශාන්ත තෝමස් විදුහලේ අ.පො.ස. (ස.පෙළ) සමත්ව අනතුරුව උසස් පෙළ විභාගය සඳහා මහනුවර ධර්මරාජ විදුහලට ඇතුළුවිය.
2000 වසරේ තම සීයාගෙන් හා තම පියාගෙන් ලත් ආයුර්වේද වෙදකමට දැක් වු නොමද ආශාව නිසා ඔහු ආයුර්වේද වෙදකම ඉගෙන ගන්නට ඉන්දියාවේ නව දිල්ලි විශ්ව විද්‍යාලයට ඇතුළුවිය.
වසරක් එහි භාෂාව පිළිබඳව හසල ලෙස ඉගෙන 2001 සිට 2007 දක්වා ආයුර්වේදය උගන්නේය.
එහිදී ඔහු යෝග සහ පංචකර්ම ශ්‍රාස්ත්‍රයන්ද ප්‍රගුණ කළ අතර සර්වාංග වෙදකමද ආයුර්වේදයේ සියලු ශාස්ත්‍රයන් ඉගෙන ආයුර්වේද උපාධිය ලබාගෙන ඇත.
ප්‍රසාද් සේනානායක 2008 වසරේ නැවත ශ්‍රී ලංකාවට පැමිණ තම පියා සමග කිරිඳිවැල වෙදගම කැඩුම් බිඳුම් වෙද ගෙදර කටයුතු කරයි.
පාරම්පරිකව ලබාගත් කැඩුම් බිඳුම් වෙදකම හා තමා භාරතයෙන් ලද ආයුර්වේදයේ තවත් ප්‍රතිකාර ක්‍රමවේද රැසක් ද උපයෝගී කරගනිමින් වටිනා හෙළ ඔසු නිෂ්පාදනය කිරීමටද ඔහු දැන් පියවරගෙන ඇත.
මේ හේතුව නිසා අද වන විට වෙදගම වෙදගෙදරට ප්‍රතිකාර ගැනීමට එන රෝගීනට කැඩුම් බිඳුම් වෙදකම පමණක් නොව ස්නායුරෝග, කටී වායුරෝග, දියවැඩියා, මුත්‍රාශය ආශ්රිත , අර්ශස් රෝග ආත්රරයිටිස් යන සියලු සර්වාංග රෝගවලටද ප්‍රතිකාර ලබා ගැනීමට අවස්ථාව ලැබි ඇත.
ප්‍රසාද් සේනානායක වෙද මහතා භාරතයේ අධ්‍යාපනය හදාරන කාලයේ සිට අත්හදා බැලීම් උපයෝගී කරගනිමින් ඔහු හෙළ ඔසු රැසක්
නිෂ්පාදනය කරයි ඔසු නිමා ලියාපදිංචි නාමය යටතේ සන්ධි තෛලය, සන්ධිලේපය,
හිස්රෝග සඳහා පීනස් තෙල්, මෙරමිප්ලස්, මුත්‍රා ගල් පැණිය, සහ පිරිසිදු තේකොළ සමග මුසුකළ හෙළඔසු ක්ෂාරය මගින් ක්ලොස්ටරෝල් දියවැඩියාව හා (ග්රැස්ට්රයිටිස් (ආමාශයේ ආම්ල ගතිය)) නිවාරණය කිරීමේ මහඟු බලයක් දෙන හෙළ නිපැයුම් රැසක් හෙළ ඔසු යොදා ගනිමින් නිෂ්පාදන කෙරේ. ඔහු විසින් නිෂ්පාදනය කෙරෙන ඔසු නිෂ්පාදන ඔහුගේම තනි අධික්ෂණය මත සිදුවන බැවින් ඒවායේ ගුණදායක තත්ත්වය විශ්මිත බව ඔහු සඳහන් කරයි.
බෙහෙත් වර්ග 180
ඖෂධාලයයි.
සියලු වාත වේදනා, වාත රෝග කටී වාතය, නිතර පවතින බෙල්ලේ රුදාව වැනි සියලු ඒ ආශ්රිත රෝග සඳහා සන්ධි තෙල ඉතා ගුණදෙන ඔසුවක් බව ඔහු පවසයි.
එසේම එම සන්ධි තෙල හා තවත් පාරම්පරික තෙල් වර්ග 6ක් මුසු කර ගනිමින් රෝගියාගේ පාවිච්චිය පහසු කරවනු වස් නිපදවා ඇති සන්ධිලේපයද ඉතා අනගි ඔසුවකි.
හිසේ රෝග, හිසකෙස් ගැලවීයාම, නින්ද නොයාම නිතර හිස රදය, හිසේ බරගතිය ආදී රෝග සඳහා නිෂ්පාදනය කරන හෙළ ඔසු සංයෝග වූ ‘හෙයාර් රිච් හර්බල් හෙයාර් ඔයිල්’ ඔහුගේ තවත් නිෂ්පාදනයකි.මොළයේ පවතින ස්නායු දුර්වලතා මතක ශක්තිය අඩුවීම සහ මානසික ආතතිය (ස්ට්‍රේස්) සඳහා වහා ගුණ දෙන මෙමර රිප්ලස් ඖෂධය හෙළ ඔසුවෙන් කළ අනගි නිපැයුමක් බවද ඔහු සඳහන් කරයි.
දීර්ග කාලයක් තිස්සේ කළ පර්යේෂණවල ප්‍රතිඵල ලෙස ඔහු නිපැයූ මුත්‍රා පැණිය. වකුගඩු හා මුත්‍රා රෝග සඳහා වහා ගුණ දෙන ඖෂධ පැණියකි.
එය මුත්‍රා අඩස්සිය, මුත්‍රා දැවිල්ල, කොන්දේ අමාරුව, ශරීරයේ ඊ.එස්.ආර්. වැඩිවීම පාලනය වීම, වැනි සියලු මුත්‍රාශය ආශ්රිත රෝග සඳහා වහා ගුණදෙන හෙළ ඔසුවකි.
එයට අමතරව ඔහු විසින් නිෂ්පාදිත සිරිලක ප්‍රනීත තේ දල්ලේ රසය සියයට දහයක් මුසු කරගනිමින් තවත් දේශීය බෙහෙත් වර්ග උපයෝගී කරගත් තේ පානයක් ලෙස සකස් කර ගත හැකි “ඩයබැටික්තේ”, දියවැඩියාව සඳහාද, අම්ල පිත (ග්‍රැස්ට්‍රයිට්ස්) සඳහා වූ “ග්‍රැස්ටිස් තේ” සහ සිරුරේ තරබාරුව හා ක්ලෙස්ටරොල් පාලනය කරන “කොලෙස්ටරෝල් තේ” දිනපතා පාවිච්චියට පහසු අන්දමේ තේ පැකට් ස්වරූපයෙන් නිපද වූ හෙළ ඔසු පෙලකි.
වර්තමානයේ බොහෝ දෙනෙකු ගොදුරු වී ඇති මත්පැන් පානයෙන් හා අධික වේදනා නාශක බෙහෙත් පාවිච්චිය සහ ආතතිය නිසා සිදුවන අක්මාව හා ආශ්රිත පද්ධතිය දුර්වලතා සමනය සඳහා දිගු කාලීන පරීක්ෂණයට භාජනය කළ නව හෙළ ඔසුවක් වන ‘ලිවර්ටෝන් අප්’ ළඟදිම වෙළෙද පළට නිකුත් කිරීමට හොරිවිල වෙද ගෙදර ප්‍රසාද් සේනානයක මහතා සූදානම්ව සිටි පාරම්පරික කැඩුම් බිඳුම්, වෙදකමට මෙන්ම සියලු සර්වාංග රෝග සඳහා ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ පහසුව උදෙසාම රදාවාන කිරිඳිවැල මාර්ගයේ අල්ලියවත්ත හන්දිය අසල ‘ඔසුනිමා ඖෂධාලය’ නමින් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්ද විවෘත කර ඇති අතර සෑම සදුදා දිනකම ඔහු එම ස්ථානයේ ප්‍රතිකාරවල යෙදේ. එසේම සෑම අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා දිනවල කිරිඳිවැල වෙදගමේදී ප්‍රසාද් සේනානයක වෙද මහතාගෙන් ප්‍රතිකාර ලබා ගත හැක සෙනසුරාදා සහ ඉරිදා දිනවල ඔහුගේ පියා වන සේන බණ්ඩාර මහතා වෙදගම වෙද ගෙදරදී මුණ ගැසිය හැක.
මිනිසාගේ හැසිරීම් රටාවේ වූ ආහාර, විහාර, නිද්‍රා බ්‍රහ්මචර්යා යන සිව් වැදෑරුම් සිද්ධාන්ත වෙනස් වූ විට වා පිත් සෙම් තිබෙනවා. ඒ නිසා ඒවා පලනය කර ගත යුතුයි. ස්වභාව ධර්මයෙන් නිර්මිත නිසා ස්වභාව ධර්මයේම හැසිරිය යුතු අතර එසේ නොවුණොත් ආතතිය ඇති වෙනවා. එයින් බොහේ රෝග පිනාදිය වැළඳිය හැකියි ඔහු පවසයි.
ආයුර්වේද වෛද්‍ය ප්‍රසාද් සේනානායක, ඔසුනිමවා ඖෂධාලය රදාවන කිරිඳවැල පාර (අල්ලියවත්ත හන්දිය අසල) රදාවාන
කැඩුණු අස්ථි පැය දෙකෙන් හදන විශ්මිත කර්ම වෙදකම
තවමත් 36 හැවිරිදි වියේ පසුවන නන්දසිරි වික්‍රමනායක ආරච්චි මහතා ඒ අභිමානවත් හෙළ සිංහල වෙද පරපුරේ ඔහු දන්නා පරිදි හයවැනි පරම්පරාවයි.
කැඩුණු පා ඇටයක් හෝ අත් ඇටයක් පැයකින්, පැය දෙකකින් හෝ පැය හැටකින් හෝ දින ගණනකින් හෝ යළි තිබූ ආකාරයටම පිළිසකර කිරීමේ හැකියාව ඔහුට ද තිබේ.
දක්ෂිණ ලංකාවේ උළු පට්ටලේ ගෙදර යනුවෙන් චිර ප්‍රසිද්ධියක් උසුළන මේ වෙද ගෙදර අතීතය දිව යන්නේ තොටගමුව මහ පිරිවෙන ශී‍්‍ර විභූතියෙන් විරාජමානව තිබූ යුගයටය. එකළ එම පිරිවෙන ආශි‍්‍රතව කි‍්‍රයාත්මක වූ භාෂා හා ශිල්ප ශාස්ත්‍ර බෙදාදීමේ මධ්‍යස්ථානයෙන් කැඩුම් බිඳුම් වෙදකම ඉගෙන ගත් වික්‍රමනායක ආරච්චි නම් වෙද මහතෙක් කීඹියේ තරුණියක් හා විවාහ වී එම ගමේ පදිංචියට පැමිණෙන්නේ උ`එ පට්ටලේ ගෙදර වෙද පරපුර ආරම්භ කරමිනි...... තව විස්තර....
මිතුරැ මිතුරෝ, මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පුනුරැත්ථාපනය
Pelmadulla,
Sri lanka.
Tel:(+94) 45 227 4546
Fax:(+94) 45 227 4363
E-Mail : info@mithurumithuro.org
Activities
- Treatment & Rehabilitation
- Outreach Program
- Vocational Training
- National & International Trainings
- Street Children Rehabilitation
- Pre-school & Religion Schools
- Health Care Program
- Environmental Protection Programs
- Savings & Loan schemes
- Nutrition Program
- Women Skills Development Program
Established in 2000
හෙරොයින් ගැන අපිට උගන්වපු බොරු
Colombo 05.
Tel – +94 112 584416, +94 112 592515
Fax – +94 112 508484
View ADIC Sri Lanka in a larger map
Executive Director
M: +94 71 4272977
E: adicc@sltnet.lk
Sampath De Seram
Director Human Development and Administration
E: sampath@adicsrilanka.org
Ajith Navagamuva
Senior programme officer - Policy Advocacy / Litigation Programme and District community Programme
E: ajith@adicsrilanka.org
Amaranath Tenna
Programme officer - Social Mobilization / Strategic Intervention and School Programme
E: amaranath@adicsrilanka.org
Kaveesha Galappaththi
Programme Officer - Research and Evaluation Programme
E: kaveesha@adicsrilanka.org
Rasika Manohari
Programme Officer - Research / Information and Media Advocacy
E: rasika@adicsrilanka.org
Manjula Ranasinghe
Chandrapala Madurapperuma
Accountant /Programme officer - Accounts & finance
E: manjula@adicsrilanka.org
Thiwanka De Zoysa / Thilini Gallage
Web Design and Development
E: thiwanka@adicsrilanka.org
E: thilini@adicsrilanka.org
මගේ බෙහෙත ඒඩ්ස්වලට සියයට සීයක් සාර්ථකයි
- වෛද්‍ය තරංගා කුමාරි පවසයි


ඩෙංගු රෝගය සුව කිරීමේ දේශීය ඖෂධයට පේටන්ට් බලපත්‍රය
මාරාන්තික ඩෙංගු රෝගය සුව කිරීමේ ඖෂධය සොයාගත් සර්වාංග රෝග වෛද්‍ය තරංගා කුමාරි වික්‍රමසූරිය මහත්මිය සිය ඖෂධයේ අයිතිය තහවුරු කෙරෙන පේටන්ට් බලපත්‍රය හිමිකර ගෙන ඇත. ඩෙංගු රක්තපාත උණ සහ ඩෙංගු උණ රෝග ඖෂධය වෙනුවෙන් මේ පේටන්ට් බලපත්‍රය බුද්ධිමය දේපල අයිතිය යටතේ හිමි කරගත් බව වෛද්‍යවරිය "දිනමිණ"ට පැවැසීය. ඩෙංගු රෝගය වැළදුණ රෝගියෙකුට ප්‍රතිකාර කර පැය 08 ක් ඇතුළත රෝගය සුව කිරීමට හැකි ඖෂධයක් තමා නිපදවා ඇති බව වෛද්‍යවරිය පවසයි. කටරොඩු, ගොකටු ඇතුළු දේශීය ශාඛ 06 ක පමණ කොටස් එකතුවෙන් මේ ඖෂධය නිපදවන බව එම වෛද්‍යවරිය සඳහන් කරයි.
කුස්වල වෙද හාමුදුරැවෝ
දුටු පමණින් පිළිනොගෙන සත්‍ය විමසා දැනගන්න