දණහිස් වේදනා ඇති වීමට විවිධ හේතු සාධක බලපෑ හැකියි. සාමාන්‍යයෙන් වයස් ගත වීමත් සමග දණහිස් වේදනා ඇති වෙනවා. තවද අධික ශරීර බර, ආබාධ තත්වයන්, අධික ලෙස ව්‍යායාම් වල නිරත වීම වැනි කරුණු නිසාත් දණහිස් වේදනා ඇති වන්නට පුළුවන්. මෙහිදී වැදගත්ම කාරණාව වන්නේ නිසි මොහොතේදී දණහිස් ආබාධ හදුනාගෙන ප්‍රතිකාර සදහා යොමු වීමයි. එසේ නොවුහොත් සිදු වන්නේ සුව කිරීමට අපහසු වන ආකාරයකින් දණහිස් වේදනා උඩු දිවිමයි.
මේ බෙහෙත සැකසීම සදහා අපි භාවිතා කරන්නේ ඇට වර්ගයක්. ඔබේ දණහිස් වේදනාව අනතුරක් නිසා ඇති ආබාධමය තත්වයක් නොවේ නම් මෙම ඇට වර්ගය මගින් දණහිස් වේදනාව නිට්ටාවටම සුව කර ගැනීමට හැකියාව තිබෙනවා. මේ සදහා අප යොදා ගන්නා ඇට වර්ගය වන්නේ තල ඇටයි. තල ඇට යනු කැල්සියම් බහුල ස්වාභාවික ආහාරයක්. පොතු හැර වියලා ගත් තල ඇට ග්‍රෑම් 100ක කැල්සියම් මිලි ග්‍රෑම් 1200 ක හා මැග්නීසියම් මිලි ග්‍රෑම් 500 ක පෝෂණීය අගයක් අඩංගුයි. ඔබ තල ඇට නිතිපතා ඔබේ ආහාර වේලට එක් කර ගත්තොත් ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග ඔබට කිසිදා වැළදෙන්නේ නෑ.වට්ටක්කා ඇට ග්‍රෑම් 40
රසයෙන් තොර ජෙලටින් මේස හැඳි 2
වියලි මිදී මේස හැඳි 3
හණ ඇට මේස හැඳි 8
මී පැණි ග්‍රෑම් 200

නිවැරදි ධර්මය සැමදා විද්‍යමාන නොවේ..... අධර්මයෙන් එය වැසීයමින් පවතී......








