අතීත සිංහලයාට ස්‌වකීය ආහාර රටාව නිවැරදිව සකස්‌ කර ගත් නිසා ඔවුන් හෘද රෝග, දියවැඩියාව, පිළිකා, කොලෙස්‌ට්‍රොල් නොහොත් අධික මේදය රුධිර පීඩනය වැනි රෝගාබාධවලට ගොදුරු නොවිණි. වර්තමානයේ රෝහල්වලත්, වෙනත් වෛද්‍ය මධ්‍යස්‌ථානවලත් වැඩි වශයෙන් පෝලිම් ගැසී සිටින්නේ ඉහත සඳහන් රෝගීන් බව පෙනෙයි.

'ආරොග්‍යා පරමා ලාභා' - නීරෝගීකම පරම ලාභයයි

වෑල්ඩින් වෙද මහත්තයා

වෑල්ඩින් වෙද මහත්තයාගේ දුරකථන අංක
0773746675 / 072-4691720 / 055-4906461 / 025-5733512

මෙතන කරන දෙවල් මම ඇතටම දැකපු කෙනක්. මම ගියා අපේ ගෙවල් ගාව අයියා කෙනෙක් එක්ක.එ අයියා වැට්ලා කොදු ඇටයක් පුපුරලා.රත්නපුර රෝහලෙන් කිව්වා බැන්ඩේජ් එක දාලා මාස නවයක් විතර එක දාගෙන නැගිටිනෙවත් නැතුව ඉන්න කියලා. ඊට් පස්සේ මෙ වෙදමහත්තයා ලගට එක්කන් ගියා. වාඩි වෙන්නවත් බැ යනකොට.එක්කන් ගිහින් හරියටම විනාඩ් 30 බෙහෙත් බැදලා තිබ්බේ. ඊට පස්සේ එක ලිහලා නැගිටින්න කිව්වා. අයියා බය නිසා බැ කිව්වා.එත් වෙද මහත්තයා අල්ලලා නැගිට්ටෙව්වා. විස්වාස කරන්න බැ තමයි එත් එයාට ඇවිද්දා. අපහු වාහනේට නැග්ගෙත් තනියම. මෙක මගේ පුද්ගලික අත්දැකිමක්. මෙතන බොරු කරන් නැ...
Roshan Pethigala
free counters
Twitter Bird Gadget